පළාත අනුව ශ්‍රී ලංකාවේ මැමෝග්‍රැෆි මධ්‍යස්ථාන

බස්නාහිර පළාත

  • අපේක්ශා රෝහල මහරගම
  • ශ්‍රී ලංකා ජාතික රෝහල
  • පිළිකා මුල් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය නාරහෙන්පිට
  • දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබොවිල
  • දිස්ත්‍රික් මහ රෝහල කළුතර

දකුණු පළාත

  • ශික්ෂණ රෝහල කරාපිටිය
  • මූලික රෝහල කම්බුරුපිටිය

නැගෙනහිර පළාත

  • ශික්ෂණ රෝහල මඩකලපුව

උතුරු පළාත

  • ශික්ෂණ රෝහල යාපනය

උතුරු මැද පළාත

  • ශික්ෂණ රෝහල අනුරාධපුර
  • දිස්ත්‍රික් මහ රෝහල පොලොන්නරුව

වයඹ පළාත

  • පළාත් මහ රෝහල කුරුණෑගල

මධ්‍යම පළාත

  • ජාතික රෝහල මහනුවර
  • ශික්ෂණ රෝහල පේරාදෙණිය

සබරගමුව පළාත

  • ශික්ෂණ රෝහල රත්නපුර

ඌව පළාත

  • පළාත් මහ රෝහල බදුල්ල

Digital machines
Analog machines
Both Digital & Analog machines