දරුවාගේ සුවය මගේ සතුටයි (Revised Print of Childhood Cancer Caregiver Education Booklet 2025 - Sinhala)

තම දරුවා පිළිකාවට ගොදුරු වී ඇති බව දැනගැනීමට ලැබුණු පසු දෙමාපියන්/රැකබලාගන්නන් වන ඔබට විවිධාකාර ගැටලු රාශියකට මුහුණපෑමට සිදු විය හැක. මේ පොත් පිංච මගින් එවැනි ගැටලු මගහරවාගෙන ඉදිරියට යා යුත්තේ කෙසේදැයි ඔබට මග පෙන්වනු ඇත. 

ඔබට සහ ඔබේ දරුවාට සහනයක් විය හැකි තොරතුරු සහ ගැටලුවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් මෙහි අඩංගු වේ.