පුරස්ථි ග්‍රන්ථි පිළිකා

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගෙන යාම; පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග බහුල, සත්ව මේද සහ රතු මස් සීමා වූ සමබර ආහාර වේලක් ගැනීමෙන් සහ නිතිපතා ව්‍යායාම කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලක්වා ගත හැක.

sn