ප්‍රකාශන සහ අත් පොත්

"ශ්‍රී ලංකාව තුල බහුල පිළිකාකාරක"

"ශ්‍රී ලංකාව තුල බහුල පිළිකාකාරක"

මිනිසුන් වශයෙන් අප එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථා වලදී නිරාවරණය වන පිළිකාකාරක පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා මෙම පොත නිර්මාණය කර ඇත.

En sin

"ඔබ විසින්, ඔබ වෙනුවෙන්" ( ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳ අත්පොත)

මෙම අත්පොත කාන්තාවන් සඳහාම හඳුන්වාදෙන අත්පොතකි.

මෙමගින් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමට උපකරී වන ස්වයං පියයුරු පරීක්ෂාව හරියාකාරව සිදුකරන ආකාරය සහ හඳුනාගත යුතු ලක්ෂණ පිළිබඳ ඔබව දැනුවත් කෙරේ.

En sin

" ඔබගේ වටිනා ජීවිතය වෙනුවෙන්..." (පිළිකා පිළිබඳ ස්‌වයං තක්සේරු කිරීමෙ අත්පොත)

මෙම අත්පොත සාමාන්‍ය ජනතාව සඳහා නිර්මාණය කර ඇත.

තමා විසින්, තමාවම විශ්ලේෂණය කරගැනීමෙන්,  ලංකාව තුල බහුලව පවතින පිළිකා 8ක් සඳහා තමා හට වැඩි අවදානමක් ඇත්ද යන වග සහ පිළිකා සහ පුර්ව පිළිකා තත්ත්ව පිළිබඳ දැනුම ලබා දී, තමාවම තක්සේරුවකට ලක් කර, එවැනි තත්වයක් වේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතු බව මෙමගින් දැනුවත් කෙරේ.

En sin

Care giver booklet: Childhood cancer patients (Sinhala)

Target Group: Care givers of childhood cancer patients

Year of publication: 2021

by Palliative care unit