‍‍ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවා සායනයන්

  • අපේක්ශා රෝහල මහරගම
  • ශික්ෂණ රෝහල රත්නපුර
  • රිජ්වේ ආර්යා ළමා රෝහල
  • ශික්ෂණ රෝහල කරාපිටිය
  • දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබෝවිල
මෙම සායනවලට අමතරව දිවයිනේ සියලුම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඔන්කොලොජි සායන මගින් මූලික රෝග නිවාරණ සේවා සපයනු ලැබේ.